ලංකාතිලක වාර්ෂික
ඇසළ පෙරහර මංගල්‍යය
අවුරුදු 800 ක් පමණ පැරැණි ඉතිහාසයක් ඇති මහනුවර, උඩුනුවර, හන්දෙස්ස,
ගියාරාපිටියේ පිහිටි ශ්‍රී ලංකාතිලක රජමහා විහාරයේ වාර්ෂික ඇසල පූජා
මහෝත්සවය සැප්තැම්බර් දෙවනිදා සිට හය වනදා දක්වා පැවැත්වීමට සියලු
කටයුතු සූදානම් කොට තිබේ.
ඉතිරිය»
සේරුවිල පුද බිමේ 85 වන වරට පැවැත්වෙන
ශ්‍රීමත් ලලාට ධාතු නිකිණි මහා පෙරහර
වෙසක් මසට විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ ඉහළින් සැමරෙන බුදුගුණ,
පොසොන්, ඇසළ, නිකිණි වන විට රටේ අනෙකුත් ප්‍රදේශ දක්වා විහිද යයි.
උතුරු මැද පළාතෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්රමුඛ
අටමස්ථානයත්, මධ්‍යම පළාතෙන් ශ්‍රී දන්තධාතූන් වහන්සේත්, දකුණු පළාතෙන්
සිතුල් පව්ව රජමහා විහාරස්ථානයත්, ඌව පළාතෙන් කතරගම පුද බිම සහ
සෝමාවතියත් මෙන්ම නැගෙනහිර පළාතෙන් සේරුවාවිල පින් බිමත් සැදැහැතියන්ගේ
ගමන් මගෙහි සුවිශේෂි ස්ථාන වෙති.
ඉතිරිය» ධර්ම දේශනාව:
භව දුක
දුරු කරන මග
බුදුපියාණන් වහන්සේ දුක්ඛ සමුදය සත්‍ය
වශයෙන්
දේශනා කිරීමේ තේරුම නම් ඉපදීම දුරු කිරීමට ලෝභය ප්රහාණය කළයුතු බව ය.
තණ්හාව, ආශාව, ආදරය, ප්‍රේමය, කාමය, රාගය,
තෘෂ්ණාව යන මේ සියල්ලම ලෝභයේ අනුගාමිකයෝ
ය.
ඉතිරිය»
|