කෝට්ටේ ශ්‍රී දළදා පෙරහර මංගලෝත්සවය
ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහා පෙරහර මංගලෝත්සවය ඉතා
ඉහළින් රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට පෙරහර කමිටුව මගින් පියවරගෙන ඇත.
ඉතිරිය» පනස් නව වසරක් පුරා බොදු හදවත් පුබුදු කළ
බෙල්ලන්විල පෙරහර පූජෝත්සවය
ඇසළ උත්සවයේ අතීතය බුද්ධ කාලයටත් පෙර
දවස තෙක් දිවයන්නකි. ඓතිහාසික තොරතුරු අනුව දඹදිව මෙවැනි
උත්සවයක් පැවති බවට නොයෙක් සාක්ෂි දක්නට ලැබේ. ඉන්දියාවේ
පැවති බොහෝ දෑ ලංකාව කෙරෙහි බලපාන ලද ආකාරය ද ඉතා ප්රකටය.
අනුරාධපුර යුගයේ දී ඇසළ උළෙල සාමාන්‍ය සැණකෙළියක
ස්වරූපයෙන් පැවති බවට ද තොරතුරු දක්නට ලැබේ.
ඉතිරිය» ධර්ම දේශනාව:
දෙලොව තවන
පාපයේ කිළුට
චුන්දසූකරික වාසය කළේ
ජේතවනාරාමය අසල පැල්පතක ය. ඔහුගේ ජීවිකා වෘත්තිය වූයේ ඌරන් මරා මස් කා
විකිණීමයි. පරලොවක් ගැන ඔහුට
අවබෝධයක් තිබුණේ නැහැ. ඌරන්ට අනන්ත වධ දී මරණයට පත් කළා. පසු කලෙක
බලගතු ලෙස චූන්දසූකරික අසනීප වුණා. මොහුට කළ කම් මෙලොවදීම
පල දෙන්නට පටන් ගත්තා. ඌරකු සේ දන ගහගෙන ඇවිදිනව,
හතරගාතෙන්. ඌරකු වගේ
කෑගහන්නට ද පටන් ගත්තා.
භික්ෂූන් වහන්සේටත් මේ ශබ්දය ඇසුණා. මෙය බුදුන් වහන්සේටත් සැල කළා.
චූන්දසූකරික කළ පව් කොටසක් මෙලොවදීම ගෙවන බවත්, බුදුපියාණන් වහන්සේ එම
භික්ෂූන්ට වදාළහ.
ඉතිරිය»
|