පරිවාර සෑ රදුන්ගේ චූඩා මාණික්‍ය පැළැඳවීමේ උළෙල
අනුරාධපුර රුවන්මැලි මහ සෑ සලපතල මළුවේ පිහිටි පරිවාර චෛත්‍ය රාජයාණන්
වහන්සේලාගේ චූඩා මාණික්‍ය පැළඳවීමේ මහා පුණ්‍යෙීත්සවය අගෝස්තු මස 08 ,
09 යන දෙදින තුළ මහත් උත්සවාකාරයෙන් පැවැත්වේ.
ඉතිරිය»
මේ වසරේ දළදා පෙරහර විශේෂයි
දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ මෙන්ම අබෞද්ධ ජනතාවගේද විශේෂ අවධානයට
පාත්‍රව පවතින්නා වූ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික
චාරිත්‍රානුකූලව සාර්ථකව පවත්වා අවසන් කිරීමේ දී දියවඩන නිලමේතුමන් වෙත
සුවිශාල කාර්යභාරයක් හා වගකීමක් පැවරේ. පෙරහර සංවිධාන කටයුතු පිළිබඳව
හා එය සංවිධානය කිරීමේදී මතුවන ගැටලු පිළිබඳව ශ්‍රී දළදා මාලිගාවේ
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
උතුම් සරණ
සනරාමර ලෝක සිවංකර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාගේ්
අග්ගිදත්ත නම් පෙරෙව් බමුණා ඇතුළු පිරිසගේ සාවද්‍ය පිළිවෙත් නිමිති
කරගෙන මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.අග්ගිදත්ත බමුණා මහ කොසොල්
රජතුමාගේ් පුරෝහිත තනතුර දරමින් අනුශාසනා කළ උගත් පින්වත් තැනැත්තෙකි.
ඉතිරිය»
|