සෙත් පැතීමේ නෙළුම් මල් පූජාව 25 දා
කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති බුද්ධ ශාසන
කීර්ති ශ්‍රී සද්ධර්ම භාතාක ත්‍රිපිටකාචාර්ය ශ්‍රී සද්ධර්ම වාගීශ්වර
ශ්‍රී සිද්ධාර්ථ මේධාලංකාර වංසාවතංස අමරපුර සිරි සද්ධම්මවංස නිකායේ
සල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක බොරැල්ලේ අතුල නාහිමියන්ගේ
අනුශාසනා පරිදි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රධාන රජයටත් ත්‍රිවිධ
හමුදා රණවිරුවන්ටත් ආශීර්වාද පතා ජූලි 25 වනදා පස්වරුවේ වාර්ෂික නෙළුම්
මල් පූජාව කතරගම කිරි වෙහෙර අබියසදී පැවැත්වේ.
ඉතිරිය»
පැරැණි ලක්දිව පැවැති බෞද්ධ පූජා උත්සව
ඉන්දියාවේ අශෝක රජුගේ එක් සෙල් ලිපියක
‘අලියවසානි’ යනුවෙන් වචනයක් සඳහන් වේ.
මෙයින් කියැවෙන්නේ අරියවංස සූත්‍ර දේශනාව
යැයි කෝසම්බි හා බරුවා යන උගත්තු දෙදෙනා
පෙන්වා දෙති. මෙම දෙදෙනාගේ අදහස සත්‍ය නම්
ලංකාවාසීන්ට පෙර ඉන්දීය ජනතාව මෙම සූත්‍රය ඇසීමට කැමැත්තක් දැක්වූ බව
පෙනේ. භික්ෂු ,භික්ෂුණී ,උපාසක, උපාසිකා යන පිරිස නිතර නිතර කරුණු
හතරක්
මෙනෙහි කරමින් භාවනා කළ යුතු යැයි මෙම
සෙල් ලිපියේ සඳහන් වේ.
ඉතිරිය»
ධර්ම දේශනාව: යසස වැඩෙයි
මෙලෙසට
තමාටත් අනුන්ටත් අහිතකර අකුසල් මල දුරැර තමාට මෙන්ම අනුන්ටත් හිතකර
කුසල්මල් තුන්දොර
රඳවාගෙන
සුචරිතවත්වන්න.
අධිෂ්ඨානශීලිව නැගිටින්න. එවිට නිරහංකාර නිකැළැල්, නිදහස්, නිවහල්,
නිකසළ, නිමල ඔබේ ජීවිතයේ යසෝරාවය දොළොස් මහේ පහන සේ නොනිමි සදහටම
දැල්වී තිබේවි.
ඉතිරිය»
|