පිහිට පතයි
වකුගඩු දුර්වලතාවයට ලක්වී සිටින අයකුට ‘බී’ පොසිටිව් වර්ගයේ රුධිරය ඇති
අයකුගේ වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි ද එබැවින් ස්වාමීන් වහන්සේ නමක් හෝ
පරිත්‍යාගශීලි අයකු වේ නම් 077 - 8113237 යන දුරකථනයෙන් අමතන ලෙසද
ඉල්ලීමක් කැරේ.
මුල්කිරිගල බෝගහවත්ත පදිංචි හේවා සපුගොඩගේ සෝමා නන්දනී වකුගඩු රෝගයකින්
පෙලෙන බැවින් කොළඹ මහ රෝහලේ 48 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතර
ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත.
‘ඕ’ පොසිටිව් වර්ගයේ හෝ ‘ඕ’ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට
කැමති අයකු වෙතොත් 071- 2535847 රසිකා යන දුරකථන අංකයට විමසීමක් කරන
ලෙස ඉල්ලීමක් කෙරේ. ආධාර කිරීමට කැමති අය මාතර උයන්වන්ත මහජන බැංකුවේ
032-200 -138532059 දරන ගිණුම් අංකයට ආධාර ලබා දෙන මෙන්ද ඉල්ලීමක්
කැරේ. |