මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ
තරුණ සීල සමාදාන පින්කම
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය මෙහෙයවන පොසොන් පෝය
වැඩ සටහන මෙසේ ය.
පෝදා පෙරවරු සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව වොෂිංටන්
බෞද්ධ විහාර සංගමයේ ලේකම් ශාස්ත්‍රවේදී කටුගස්තොට විදුර හිමි, 8 – 9
භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9 – 10 විශේෂ දේශනය, ආචාර්ය මෙන්ඩිස්
රෝහණධීර මහතා, 10 – 11.15 අසරණ සරණ සංග්‍රහය, අනුශසනාව හා බුද්ධ පූජාව,
මහඔය අනුරුද්ධ හිමි, (අතිගරු කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමීන්ද්‍ර
උපහාර පින්කම) පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව,
12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ දොඩම්පහළ කුමාරකස්සප හිමි, 1 – 2 ධර්ම
සාකච්ඡාව පාණදුරේ පසන්න හිමි, 2 – 3 ධර්ම දේශනාව, ත්‍රිපිටකාචාර්ය
අධීකාරීගම සත්තසුමන හිමි, 3 – 4 ධර්මදේශනාව ආචාර්ය උඩුගල්මොටේ සිරි
විමල හිමි, 4.15 – 5 ධම්ම පදය ගබ්බෙල වජිර හිමි, 5 – 6 ධර්ම දේශනාව,
ශාස්ත්‍රපති යටිරාවන ධම්මාරාම මාහිමි, 6 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම
හක්මන සුමනසිරි හිමි.
|