|
|
රත්මලාන ශ්‍රී පුෂ්පාරාම
මහා විහාරය: මෙම විහාරස්ථානය ගොඩනඟා ඇත්තේ වසර
1795 – 1800 අතර කාලයේදී ය. |
|
|
රත්මලාන ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය
නුවර යුගය අග භාගයේ ආරම්භ කරන ලද රත්මලාන ශ්‍රී ධර්මාරාම පාරේ ශ්‍රී
පුෂ්පාරාම මහා විහාරය බස්නාහිර පළාතේ ඇති පැරැණි විහාරස්ථානයකි.
මෙම විහාරස්ථානය පිහිටුවන ලද්දේ වසර 1795 – 1800 වැනි කාල පරාසයකදී ය.
වැලිවිට ශ්‍රී සරණංකර මහා සංඝ රාජයාණන්ගේ අනුශිෂ්‍ය පරම්පරාවේ බලපිටියේ
ධීරානන්ද නායක ස්වාමීන් වහන්සේ මෙම විහාරස්ථානය ආරම්භ කළ බව සඳහන් වේ.
ඉතිරිය»
|
|
පොසොන් පුර අටවක
පොසොන් පුර අටවක පෝය
මැයි 30 වනදා සෙනසුරාදා අපරභාග 9.43 ට ලබයි. 31 වනදා ඉරිදා
අපරභාග 8.19 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 31 වනදා ඉරිදාය.
පොසොන් පසළොස්වක පෝය ජුනි 7 වනදා ඉරිදාය. |
|
|
|
|
|
|