ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපසම්පදා උළෙල
ස්‍යාමනිකායික ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය
2009 මැයි මස 2 , 3, 4 දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඉතිරිය»
සති පිරිතයි පුද සිරිතයි
තල් ගොක් අත්ත පිළිගැනීමෙන් අනතුරුව ලිත කීමට හා තල්පත ලිවීමට තෝරාගත්
චිරරාත්‍රඥ මහ තෙරනමක් විසින් ලිත බලා දේව දූතයා ගමන ආරම්භ කළයුතු
හෝරාව හා නැකත දැනගෙන එය තල් කොලයක ලියනු ලැබේ. නියමිත සුබ මුහුර්තයට
විනාඩි කිහිපයක් තිබියදී පිරිස පන්සිල්හි පිහිටුවති. අනතුරුව මඟුල් බෙර
වාදනය සිදුකෙරේ. පසුව ඉන්ද්‍රඛීලය අසල එලන ලද පාවාඩයක් මත නැගී සිටගත්
මහතෙරුන් වහන්සේ, ශබ්ද නගා ලිත කියවා එය මහා සංඝරත්නයට ද දන්වා සිටිති.
ඉතිරිය»
ධර්ම දේශනාව:
පිදිය යුත්තන් පුදමු හැම විට
ගුරු ගෞරවය ගුරු භක්තිය පෙර ලාංකීය ජන සමාජයේ සිසුන් තුළින් කදිමට දැක
ගත හැකි වූයේ ඔවුන් ආගම දහමට නැඹුරුව ක්‍රියා කළ නිසා ය. ඇතැම් විට
අම්මා, තාත්තා,
ගුරුවරු, වැඩිහිටියන් කවුරුන්දැයි සිතන්නට තරම්වත් ඇතැම් දරුවන්
මිනිසුන් ක්‍රියා නොකිරීම වේදනාවට කරුණකි. එම නිසා දරුවන් මෙන්ම
වැඩිහිටියන් ද ගරු කළ යුත්තන්ට ගරු කරන්නටත්, පිදිය යුත්තන්ට පුදන්නටත්
ආදර්ශයෙන්ම මඟ කියා දිය යුතු වේ.
ඉතිරිය»
|