කතරගම කිරි වෙහෙර වාර්ෂික මහා පින්කම් මාලාව මෙවරත්
කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත පැළැන්දුව දිනය සිහිපත්
කර, කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති ශාස්ත්‍රපති, අළුත්වැවේ සෝරත
නාහිමියන්ගේ අනුශාසනා පරිදි කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාලය මගින්
වාර්ෂිකව පවත්වන මහා පින්කම් මාලාව 39 වන වරටත් මෙම මස 26 - 27 යන
දිනවල පැවැත්වේ.
ඉතිරිය» සම්බුදු සිරිපා පිහිට වූ සමනොළ ගිර
බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද ලාංජන තුනක් පිහිට වූ බව
සඳහන් වෙයි. ඒ ස්ථාන නම් සුමන කූඨය, නාගදීපය සහ කල්‍යාණ නදී
පත්ලය.ශ්‍රී පාද ලාංඡනය නාගදීපයේ සහ කල්‍යාණ නදී ගං පත්ලේ තැබූ බව
සඳහන් කර ඇත්තේ අමාවතුර ,
පූජාවලිය, සද්ධර්මාලංකාරය සහ චීන දේශාටන වාර්තාවල ය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දැමුණු සිත සදයි සෙත
අපේ සිත, අපේම සිතින් මවාගත් සිහින ලෝකවලට
නිතැතින්ම ගෙන යනවා. සමහරු රේස් දැමීමෙන්, සූදුවෙන් ජයලබා ධනවතකු වන්න
සිතනවා.
අවසානයේ මෙලොව ජීවිතයත් අඳුරුවෙනවා. පරලොව
ජීවිතයත් අදුරුවෙනව. සූදුවට යොමුවීම අගය කළ නොහැකි දෙයක්, අහංකාරකම,
මානය, උඩඟුව , සිත ඉතාම ආශාවෙන් වැළඳගන්නවා.
ඉතිරිය»
|