|
බොදු රටවල විශ්ව භාෂාව බවට පත්
පාලි භාෂාවේ ඉතිහාසය
පාලි භාෂාව රාව ප්‍රතිරාව නංවන සුළුය. එහි ගීතාත්මක රිද්මයක් ඇත.
හැඬවීමේදී ලලිත ස්වරයෙන් සජ්ජති ය,
කර්ණරසායන ධ්වනි නංවයි. විශේෂයෙන්ම අර්ථාලංකාරය කුළු ගැන්වෙන පරිදි
භික්ෂූන් වහන්සේ විසින් සජ්ඣායනය කරනු ලබද්දී ද, බෞද්ධ පඬිවරුන් ,
භික්ෂූන් වහන්සේ සහ කැපකරු බැතිමතුන් විසින් සජීවි ලෙස රැක බලා ගනිමින්
තිබිය දී ද ථෙරවාදී බෞද්ධ රටවල් කීපයක පාලි භාෂාව මෙතෙක් රැකී පවතී.
මෙසේ පාලි භාෂාව ථෙරවාදී බුදුදහමේ මාධ්‍ය භාෂාව බවට පත්ව ඇත.
ඉතිරිය»
|
|
දුරුතු පුර අටවක පෝය
දුරුතු පුර
අටවක පෝය ජනවාරි 4 වන දා ඉරිදා පූර්ව භාග 5.39 ට ලබයි. 5 වනදා
සඳුදා පූර්වභාග 5.3 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 4 වනදා ඉරිදාය
මීළඟ පෝය ජනවාරි 10 වන දා සෙනසුරාදා |
|
|
|
|
|
|