Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

සියඹලාගස්වැව , පරසන්ගස්වැව, අනුරාධපුර පදිංචි 34 හැවිරිදි රඹුක්කනගේ සරත් කුමාර රංජිත් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර රෝගියා සුවපත් කර ගැනීම සඳහා බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බැව් වෛද්‍ය නිර්දේශයයි.බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වෙත්නම් ඉහත ලිපිනයට හෝ 060 2855482 දරණ දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඥාතීහු ඉල්ලීමක් කරති .


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.