Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිය වස් සමරු පින්කමක්

අම්බලන්ගොඩ දෙල්දූවේ විවේකාරාම සේනාසනය ආරම්භ කොට වසර සියයක් සපිරීම නිමිත්තෙන් දෙසැම්බර් මස 25, 26, 27 යන තෙදින තුළ පින්කම් මාලාවක් පැවැත්වේ.

ශ්‍රී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා සද්ධම්ම ජෝතිකාධජ වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියන් ගේ සියවැනි ජන්ම දිනය සහ උන්වහන්සේට ආශිර්වාද පූජා පැවැත්වීමද දෙල්දූවේ විවේකාරාම සේනාසනාධිපතිව වැඩ විසූ පිළිකුත්තුවේ ඤාණවිලාස මාහිමියන්ගේ් ජන්ම ශත සංවත්සරය සැමරීම ද එහිදී සිදුකැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.