බුදුසරණ අන්තර්ජාල කලාපය
‘රණවිරු උපහාර - රුධිර පූජා’ වැඩසටහන
කහවත්ත බෞද්ධ මන්දිරයේ දී
රට වෙනුවෙන් සටන් වැද ප්‍රතිකාර ලබමින් සිටින රණ විරුවන් උදෙසා “රණවිරු
උපහාර – රුධිර පූජා” නමින් මහා ලේ දන්දීමේ පින්කමක් උඳුවප් පුරපසළොස්වක
පොහෝ දින පෙරවරු 9 සිට පස්වරු 3.30 දක්වා කහවත්ත බෞද්ධ මන්දිරයේදී
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය
ප්‍රේමලාල් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. |
|
|
උඳුවප් පුර පසළොස්වක
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව
භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය. |
|
|
පසෙලාස්වක |
දෙසැම්බර් 12 |
අව
අටවක |
දෙසැම්බර් 19 |
අමාවක |
දෙසැම්බර් 26 |
පුර අටවක |
ජනවරි 04 |
|
|
|
|
|