Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් අවශ්‍ය බැවින් 0312245294 යන දුරකථනයෙන් වැඩි විස්තර විමසන්නයි ඉල්ලීමක් කැරේ.

**********

කොළොන්නාව, ජයන්ති මාවතේ අංක 18 නිවසේ පදිංචි යහම්පත් ආරච්චිගේ දොන් සුමිත් පි‍්‍රයන්ත (36) තරුණ මහතා වකුගඩු දෙකම අක්‍රීය වීමේ රෝගයකට ගොදුරු වී ඇති අතර දැනට ඒ සඳහා කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබති.

රැකියාවක් කිරීමට නොහැකිව දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත්වන ඔහුට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති හිමිනමක් හෝ පුද්ගලයෙක් වේ නම් 0777852142 (රංජිත්) අමතා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබාදීමට දායක වන්නැයි ඉල්ලීමක් කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.