| 
						 උකුවෙල වැලිගල රජ මහා විහාරස්ථානයේ 
						අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය 
						කිරීම මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු 
						පාර්ශ්වයේ මහා නායක, තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ 
						සුමංගලාභිධාන මහ නාහිමිපාණන් වහන්සේ අතින් පසුගිය දා සිදු 
						කැරිණි. චෛත්‍යරාජයාණන් වෙත උන්වහන්සේ වැඩම කළ අවස්ථාව 
						මෙහි දැක්වේ. උකුවෙල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ 
						සභාපති පුරිජ්ජල සරණංකර හිමියෝ ද මෙහි වෙති. ඡායාරූපය - 
						උකුවෙල සමූහ සී.තී.ගමගේ  |