|
|
ඉන්දියාවේ බරණැස
ඉසිපතනාරාම පුරා විද්‍යා බිමට ආසන්නව
මූලගන්ධකුටි විහාරය පිහිටා ඇත. 1904 දී
අනගාරික ධර්මපාලතුමන් විසින් මිලයට ගත් ඉඩමක
බුද්ධගයා විහාරයේ අනුරුවක් ලෙස මෙය ඉදි කර ඇත.
මෙහි අනගාරික ධර්මපාලතුමාගේ (පසුව සිරි
දේවමිත්ත ධර්මපාල හිමි) භෂ්මාවශේෂ තැන්පත් කොට
කුඩා චෛත්‍යයක් නිමවා ඇත. ඡායාරූපයෙන්
දැක්වෙන්නේ මූලගන්ධකුටි විහාරය යි.
ඡායාරූපය - රුවන් තරස්වින් |
|
|
බටුවන්දර
ශ්‍රී තිලකාරාමය
පිළියන්දල, කැස්බෑව, බණ්ඩාරගම මාර්ගය ආසන්නයේ බටුවන්දර මන්සන්ධියට
නුදුරින් පිහිටි ජඹුරළිය, බටුවන්දර ශ්‍රී තිලකාරාමය ප්‍රදේශවාසී බෞද්ධ
පින්වතුන්ට සදහම් සිසිලස බෙදා දෙන පූජනීය සිද්ධස්ථානයකි. වසර 150 කට
වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති අක්කර 3 ක පමණ භූමි භාගයක පිහිටි මෙම පුණ්‍ය
භූමිය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අරුක්ගොඩ
ශ්‍රී ඉන්ද්‍රසරාරාම පාර්ශ්වයේ විහාරස්ථාන අතුරින් කැපී පෙනෙන
සිද්ධස්ථානයකි.
ඉතිරිය»
|
|
ඇසළ පුර පසළොස්වක
ජූලි මස 17
වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.50 ට ලබයි. 18 වන දා
සිකුරාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස
17 වනදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය ජූලි 25 වනදා
සිකුරාදාය.. |
|
|
පසෙලාස්වක |
ජූලි 17 |
අව
අටවක |
ජූලි 25 |
අමාවක |
ජූලි 31 |
පුර අටවක |
අගෝස්තු 08 |
|
|
|
|
|