| 
			 
			 
			මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ
			වැඩිහිටි - තරුණ සීල සමාදාන පින්කම්
			
			 
			මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදානය මෙහෙයවන පොසොන් 
			පෝදා පින්කම් මාලාව මෙසේය - එදින පෙරවරු 6 - 7 සිල් සමාදන් කරවීම, 
			අනුශාසනාව හා බුද්ධ පුජාව, වැලිමඩ පසන්නමානස හිමි, 8 - 9 භාවනාව 
			මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි, 9- 10 ධර්ම දේශනාව - මහාචාර්ය 
			බෙල්ලන්විල විමලරතන නාහිමි, 10- 11 අභිධර්ම කථාව - අභිධර්මාචාර්ය 
			පියදාස මුතුගම මහතා, 11 - 11.15 බුද්ධ පූජාව - බොරලැස්ගමුවේ පදුම හිමි 
			පස්වරු 12.25 - 10.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 - 1 
			පිරිත් හා තෙරුවන් ගුණ - මකුලේමඩ සිරිනන්ද හිමි, 1 - 2 ධර්ම සාකච්ඡාව 
			හා අනුශාසනාව - උඩුදුම්බර ලංකානන්ද හිමි, 2 - 3 ධර්ම දේශනාව - කොළඹ 
			සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමි, 3 - 3.45 ධර්ම දේශනාව 
			අග්ගමහා පණ්ඩිත වැලිගම ඥානරතන මහ නාහිමි, 4 - 5 ධර්ම දේශනාව - දිවියාගහ 
			යසස්සි නාහිමි , 5 - 6 ධම්ම පදය හා අනුශාසනාව - පානදුරේ පසන්න හිමි, 6 
			- 6.30 බෝධි පූජාව මෙහෙයවීම - හක්මන සුමනසිරි හිමි 
			************************************** 
			 
			 
			මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ පොසොන් පෝදා පවත්වන තරුණ සීල සමාදාන 
			පින්කම මෙසේය 
			
			
			එදින
			පෙරවරු , 6 - 7 සිල් සමාදන් කරවීම , අනුශාසනාව හා බුද්ධ පූජාව – හිඟුරේ 
			පඤ්ඤාසාර හිමි, 8 - 9 භාවනාව - වැලිමඩ පසන්නමානස හිමි, 9 – 10 ධර්ම 
			දේශනය - කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන 
			හිමි, 10 - 11.15 අනුශාසනාව හා බුද්ධ පූජාව - මහඔය අනුරුද්ධ හිමි . 
			පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදනය හා පුණ්‍යානුමෝදනාව , 12.30- 1 
			පිරිත් හා තෙරුවන් ගුණ - බංගලිදේශයේ ධම්මපාල හිමි, 1 - 2 විශේෂ දේශනය - 
			මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා , 2- 3 ධර්ම සාකච්ඡාව - තල්පාවිල 
			කුසලඥාන හිමි, 3 - 4 ධර්ම දේශනය - නුගේගොඩ පුණ්ණ හිමි 4.15 - 5 ධම්මපදය 
			- ගබ්බෙල වජිර හිමි, 5 - 6 ධර්ම දේශනාව - දියතලාවේ පියදස්සි හිමි, 6 - 
			6.30 බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි .  |