2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් යෝජිත වැඩ සැලැස්ම
2600 සම්බුද්ධත්ව ජයන්ති ක්‍රියාකාරී සැලැස්ම තෛ‍්‍රනිකායික අතිපූජ්‍ය
මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ඉකුත් දා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
මහතා වෙත පිළිගන්වනලදී. බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මගින් එසේ
පිළිගන්වන ලද සැලැස්ම මෙසේ ය.
ඉතිරිය»
කල්කටාවේ සර්වඥ ධාතූන් වහන්සේ වැඩ සිටින වගයි...
වසර 2550 ක් පැරැණි වූ සර්වඥ ධාතූන්
වහන්සේ ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු මහා බ්‍රිතාන්‍ය
රජයෙන් නැවත ඉන්දීය රජයට භාරදීමෙන් අනතුරුව, එම ධාතූන්
වහන්සේ ඉන්දියාවේ මහා බෝධි සමාගමට ප්‍රදානය කොට අද
කල්කටාවේ ධර්ම රාජික විහාර මන්දිරයේ ස්ථුපයක වැඩ සිටින
සේක. විශේෂයෙන් බංගලි බෞද්ධ ජනතාවගේත් බෞද්ධ අබෞද්ධ
සාමාන්‍ය දෙස් විදෙස් සියලු දෙනාගේත් ගෞරවයට හා පූජා
උපහාරයට මෙන්ම බුදු හිමියන් දුටුවා සේ අමන්දා නන්දයට පත්
වී තිබේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දෙලොව සුවයට මඟ
නමො තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
ඉධ මෝදති - පෙච්ච මෝදති
කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති - සෝ පමෝදති
දිස්වා කම්ම විසුද්ධිමත්තනෝ....
සුපින්වත්නි,
සූත්‍ර පිටකයේ බුද්දක නිකායේ ධම්මපදයේ දහසය වෙනි ගාථාවයි ඉහත දැක්
වූයේ. මේ තුළින් මිනිසා මෙලොව හා පරලොව සතුට ලබන්නේ කෙබඳු ආකාරයෙන්ද
යන්න ඉතා පැහැදිලිව දක්වා ඇත. ඉහත ගාථාවේ සාමාන්‍ය අදහස වන්නේ පින්කළ
තැනැත්තා මෙලොව පරලොව යන දෙලොව දීම තමා විසින් කරන ලද පිරිසුදු
නිවැරැදි ක්‍රියාවන් දැක වඩාත් සතුටට පත්වන බවයි.
ඉතිරිය»
ලෝක සාමය පතා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක්
එක්සත් රාජධානියේ මිඩ්ලන්ඩ් ප්‍රදේශයේ බර්මින්ග්හැමි ජේතවන විහාරාධිපති
ශාස්ත්‍රපති කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි හා
විහාරස්ථ පින්වතුන්ගේ අනුග්‍රහයෙන් ලෝක සාමය පතා හා ශ්‍රී ලංකාවේ දශක
දෙකකට අධික කාලයක් තුළ පවතින ත්‍රස්තවාදී ප්‍රශ්නය අවසන් වී සාමය
උදාකරවීමත්, ජනාධිපති තුමා සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ලක්වැසි සැමටත්
ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ
ධර්ම දේශනයක් මැයි මස 31 වෙනි දින විහාරස්ථානයේ දී පැවැත්වේ.
ඉතිරිය»
|