“ද බුඩිස්ට්” නාලිකාවේ
වෙසක් පොහෝ දින සජීවී විකාශය
ශ්‍රී සම්බෝධි සදහම් මැඳුරේ සිට
එදින පෙරවරු 5.30 –7 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනා හා අනුශාසනය,
ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසල ධම්ම හිමි, 8 – 9, ධර්ම දේශනාව,
“අසිරිමත් බුදු උපත” කැනඩාවේ මොන්ට්‍රියෙල් භාවනා මධ්‍යස්ථානාධිපති,
ශාස්ත්‍රපති පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස නාහිමි, 9.30 – 10.30 ධම්සභා
මණ්ඩපය, “බුදුසිරිතේ අසිරිමත් බව“ ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසල ධම්ම
නා හිමි, අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා, මහාචාර්ය සුමනපාල
ගල්මන්ගොඩ මහතා, ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා, 10.30 – 11
සම්බුද්ධ පූජාව, බුත්තල සමිතවංශ හිමි, 11 – 12.30 මරණයට කැප වූ ගවයින්
නිදහස් කිරීම, රෝද පුටු පරිත්‍යාග කිරීම, 12.30 – 1 බුදු ගුණ
සජ්ඣායනාව, නුගේගොඩ පුන්ණ හිමි, 1 – 2 භාවනාව හාරිස්පත්තුවේ
අරියවංශාලංකාර නා හිමි, 2.15 – 3.15 ධර්ම දේශනාව, ශාන්තිපදනමේ අනුශාසක
කොටපොළ අමරකිත්ති නාහිමි, 3.30 – 4.30 ධර්ම දේශනය, “සම්මා
සම්බුද්ධත්වය” නා උයන ආරණ්‍ය සේනාසනාධිපති අග්ගමහා පණ්ඩිත නා උයනේ
අරියධම්ම නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව, “මහා පරිනිර්වානය” දරණාගම
කුසල ධම්ම හිමි, 5.30 – 6.30 සත්බුදු පූජාව හා සිල් පවාරණය, මහරගම පදුම
හිමි. |