කොළඹ තරුණ බෞද්ධ සංගමයේ
දම් දෙසුම්
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් වෙසක් පොහොය නිමිත්තෙන් මෙම 12
වැනිදා සිට 16 වැනිදා දක්වා දිනපතා සවස 4 - 5 දක්වා බොරැල්ල තරුණ බෞද්ධ
සංගම් ශාලාවේදී ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.
ඒ අනුව 12 වැනිදා මෙදේරිපිටියේ චන්ද්‍රවංශ හිමි 13 වැනිදා පල්ලේගම
මහින්දානන්ද හිමි 14 වැනිදා කිහිඹියේ විජිත හිමි, 15 වැනිදා බොරැල්ලේ
කෝවිද හිමි , 16 වැනිදා මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි එම දහම් දෙසුම්
පවත්වනු ලැබේ. |