මහනුවර තරුණ බෞද්ධ සංගමයේ සංවත්සර මහා සභාව
			කේ. බණ්ඩාරනායක 
			මහනුවර තරුණ බෞද්ධ සංගමයේ 42 වෙනි සංවත්සර උළෙල සහ සංවත්සර මහ සභාව 
			සහ ත්‍යාග ප්‍රදානෝත්සවය මෙම මස 30 වෙනි දින සවස 3.30 ට සංගම් 
			මූලස්ථානයේදී දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කිරම 
			විමලජෝති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ.  |