වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය
			වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරය්දී මැදින් පුර 
			පසලොස්වක් පොහෝ දින පැවැත්වෙන සීල සමාදාන පින්කම මෙසේය. එදින පෙරවරු - 
			6.30 - 07.30 - ශීල සමාදානය :- අනුශාසනාව හා භාවනාව මෙහෙයවීම මහරගම 
			මහින්ද හිමි 7.30 - 8 - බුද්ධ පුජාව , 8 - 9 ධර්ම දේශනාව කඹුරුගමුවේ 
			මහානාග හිමි , 9 - 10 ධර්ම දේශනාව රූපවාහිනී ධර්ම දේශනාව , 10 - 11 
			ආරාධිත දේශනය කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සරත් විජේසූරිය මහතා, 
			11 - 11. 30 බුද්ධ පූජාව පස්වරු - 12.30 - 1 පිරිත් දේශනාව හා 
			සජ්ක්‍ධායනය , 1- 2.30 භාවනා දේශනය - ගාමිණී පි‍්‍රයන්ත මහතා, ධම්මපදය 
			දමයන්ති ජයසූරිය මහත්මිය , 3 - 4 - ධර්ම දේශනාව කහපත්විල සුසීම හිමි , 
			4 - 5 ධර්ම දේශනාව අත්තුඩාවේ පියරතන නාහිමි 5 - 5. 30 - බුද්ධ පූජාව හා 
			සිල් පවාරණය මහරගම මහින්ද හිමි  |