බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)
 
	
		
			බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						  
						 
						   | 
					 
					
						| 
						 පිළියන්දල, ශාන්ති විහාරයේ අභිනව 
						අවුකන අනුරූ බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුගිය දා එම 
						විහාරස්ථානයේදී ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා 
						අතින් නිරාවරණය කැරිණිි. ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම 
						මහතා විසින් එම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කළ 
						අවස්ථාව.ඉහළ සේයාරුවෙන් දැක්වේ ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් 
						යාපා අබේවර්ධන, ක්‍රීඩා හා විනෝද කටයුතු අමාත්‍ය ගාමිණි 
						ලොකුගේ, ශාන්ති විහාරාධිපති වැල්ලවත්තේ පඤ්ඤාසිරි 
						නාහිමියන් ඇතුළු ආරාධිත අමුත්තෝ්ද සේයාරුවේ වෙති. 
						සේයාරූ ෂෙල්ටන් විදිසිංහ පිළියන්දල විශේෂ  | 
					 
					
						| 
						 
						  
						 
						   | 
					 
					
						| 
						 අක්මීමන ලක්‍ෂ්මන් කදිරගාමර් සුනාමි 
						ගම්මානයේ ඉදි කළ සාම චෛත්‍යය පසුගියදා විවෘත කැරිණි. එම 
						චෛත්‍යය සහ විවෘත කිරීමේ අවස්ථාවේදී පොල්තෙල් පහන දැල්වූ 
						අයුරු සේයාරූ වලින් දැක්වේ. එම අවස්ථාවට ජපන් ජාතික 
						හිමිවරු සහ කලල්පිටියේ හේමාලෝක නාහිමියෝද ජනමාධ්‍ය අමාත්‍ය 
						ලක්ෂ්මන් යාපා අබේවර්ධන , දකුණු පළාත් සභා මන්ත්‍රී 
						නිශාන්ත මුතුහෙට්ටිගම , අක්මීමන ප්‍රාදේශීය සභාවේ සභාපති 
						දේශබන්දු මිලින්ද හපුතන්ත්‍රි , උප සභාපති දයානන්ද පතිරණ, 
						හිටපු පළාත් සභා මන්ත්‍රී කේ.පී. අමරපාල මහත්වරුද සහභාගි 
						වුහ.  
						පෝද්දල සමූහ ජයන්ත කල්‍යානන්ද  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 මහරගම ධර්ම ශ්‍රී බෝධි 
						විහාරස්ථානයේදී වැල්ලවාය කේ. ඩබ්ලිව්. ඩී. අසංක පි‍්‍රය 
						දර්ශන කුමරුවා වැල්ලවායේ බුද්ධවංශ නමින් පැවිදි බිමට 
						පත්කැරිණි. විහාරාධිපති කොත්මලේ දින්නාග හිමියන්ගේ 
						ශිෂ්‍යයකු ලෙස එම දරුවා අමරපුර සිරි සද්ධම්ම වංශ නිකායේ 
						අනුනායක බෙලිදෙණියේ සිරිධම්ම නාහිමියන් ගේ ප්‍රධානත්වයෙන් 
						පැවිදි වූහ. 
						සේයාරුව මහරගම ටී.ඩී. සිරිසේන  | 
					 
					
						
						  | 
					 
					
						| 
						 අනුරාධපුර දිසාවේ 
						දුෂ්කර ගම්මාන අතරින් හොඳම දහම් පාසල වන මහකුඹුක්වැව රජ 
						මහා විහාරස්ථ දහම් පාසලේ වාර්ෂික උත්සවයේ දී කිරිගොල්ලෑවේ 
						ඤාණාලෝක නායක හිමියන් ප්‍රධාන භික්‍ෂූන් ඇතුළු ආචාර්ය 
						මණ්ඩලය උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා 
						සමග ඡායාරූපයකට මුහුණ දුන් අයුරු. 
						ඡායාරූපය - වොල්ටර් දයාරත්න අනුරාධපුර දිසා විශේෂ  | 
					 
					 
			 
			  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		
					
					  මැදින් 
					පුර අටවක පෝය
					   මාර්තු 14 
					වැනිදා සිකුරාදා පූර්ව භාග 05.17 ට ලබයි. 
					15 වැනිදා සෙනසුරාදා  
					පූර්වභාග 06.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 14 වැනිදා 
					සිකුරාදාය. 
					 
					මී ළඟ පෝය මාර්තු 21 වැනිදා සිකුරාදාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
					 
		| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		මාර්තු 14 | 
							 
							
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		මාර්තු 21 | 
								 
								
		 
		 අව 
		අටවක  | 
					
				
		| 
		මාර්තු 29 | 
						 
						
														
																		
		
		
		 
		 අමාවක  | 
						
				
		| 
		අපේ‍්‍රල් 05 | 
					 
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |