|
|
වාරියපොල නා හිමි |
|
|
සසුනත් - දේශයත් රැක්මට කැපවූ
වාරියපොල නා හිමි
රාජ්‍ය වර්ෂ 1815 මාර්තු මස දෙවැනි දින සිරිලක් දිවම හිරු නොබසින සුදු
අදිරද කිරුළට නතුකොට කන්ද උඩරට දී වහල් ගිවිසුම අස්සන් තැබීමට පෙරාතුව
බලකාමයෙන් උමතු වූ ඉංගී‍්‍රසි සෙනවියකු සිය කතිර කොඩිය ඔසවා කළ සදාචාර
නොවූත්, විනය විරෝධි වූත් ක්‍රියාවට එතැන සිටි සිංහල නිළමේවරුන් නිහඬව
සිටියද, පසෙකට වී ළතැවිල්ලෙන් වැඩ සිටි වාරියපොල ශ්‍රී සුමංගල අනු නා
හිමියෝ වහා පෙරට පැන කඩු, තුවක්කු, බයිනේතු අතින් ගත් ඉංගී‍්‍රසි
හේවායන් ද, සෙනෙවිවරුන් ද තඹයකට මායිම් නොකැර අහසේ ලෙලදෙන ඉංගී‍්‍රසි
කොඩිය බිමට ඇද පාගා සිහ නද නගමින් සිංහල ජාතික කොඩිය ඔසවා පරදේශ්
පිරිස් අන්ද මන්ද කළ සැටි සිංහල වංශ කථාවේ ස්වර්ණමය වූ අකුරෙන් ලියැවී
ඇත.
ඉතිරිය»
|
|
නවම්
අමාවක පෝය
මාර්තු 07 වන දා
සිකුරාදා පූර්ව භාග
12.25 ට ලබයි.
එම දා අපර භාග 10.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය මාර්තු 14 වනදා සිකුරාදාය. |
|
|
අමාවක |
මාර්තු 07 |
පුර අටවක |
මාර්තු 14 |
පසෙලාස්වක |
මාර්තු 20 |
අව
අටවක |
මාර්තු 29 |
|
|
|
|
|