| 
			 
			 
			 
			භාවනා පුහුණු මධ්‍යස්ථානය 
			1 වනදා විවෘත කැරේ
			
			 
			විදේශීය සැදැහැවතුන්ගේ සහය ඇතිව ජර්මනියේ ප්‍රධාන සංඝනායක, 
			ස්වීට්සර්ලන්තයේ, සුරීච් බෞද්ධ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ආචාර්ය වල්පොල 
			කල්‍යණතිස්ස නාහිමියන් විසින් මිනුවන්ගොඩ, යටියන ඉදි කළ භාවනා පුහුණු 
			කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ මහෝත්සවය කෝට්ටේ ශ්‍රී නාග 
			විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 01 
			වන දින පෙරවරුවේ දී සිදු කැරේ. 
			 
			ශ්‍රී පාදස්ථානාධිපති හඳපාන්ගොඩ විමල 
			නාහිමි, ආගමික කටයුතු පිළිබඳව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගැටමාන්නේ 
			ගුණානන්ද නාහිමි මහාමාර්ග අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා 
			ප්‍රධාන අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් එම මහෝත්සවය සිදු කැරේ.  |