සිරි දළදා මැඳුරේ අලුත් සහල් මංගල්‍යය දුරුතු පෝදා
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අලුත්සහල්
මංගල්‍ය දුරුතු පුර පසළොස්වක පෝදින පැරැණි චාරිත්‍රානුකූලව
සුබ මොහොතින් සිදු කෙරේ.
සුබ නැකතට අනුව අලුත් සහල් පල්ලේකැලේ අටුවෙන් ගෙනවිත්
නැකැත් අනුව ශ්‍රී දළදා මාලිගාවේ අටුකොටු වල තැන්පත් කර
එයින් පිසින ලද ප්‍රනීත ආහාර වලින් යුත් බුද්ධ පූජාව එදින
උදේ සුබ මොහොතින් ශ්‍රී දළදා සමිඳු වෙත පූජා කිරීම
සිදුකෙරෙනු ඇත.
ඉතිරිය»
කැලණි පුරාණය
කැලණිය, ඓතිහාසික වශයෙන් සලකා බැලීමේදී ලක්දිව පැරැණිම නගරයකි.
කැලණිය ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ නගර බිහිවූ අයුරු අපගේ
ඉතිහාසය පිරික්සීමේදී පෙනී යයි. ඒ අනුව කැලණි ගඟබඩ ඇසුරු කරගෙන බිහිවූ
පැරණිම නගරය කැලණිය බව පෙනේ. මහා භාරත, රාම්‍යයන මහා කාව්‍යයන්හි සඳහන්
වන වකවානුවල ඉන්දියාව , ලංකාව , වැනි රටවල අසුර ,රාක්‍ෂ, යක්‍ෂ, නාග යන
මිනිස් වර්ගයන් ජීවත් වී ඇති බව කියැවේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
බුද්ධියේ පිළිවෙතට එළැඹුණු තැනැත්ත
මා ඉහත මාතෘකා කළ ගාථා දෙකම එක් කළ විට සාමූහික වශයෙන් උද්ධෘතයක්
වචනාර්ථයෙන් පිළිවෙළක් කරන්නට පුළුවන්.අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ සාවකෝ, අප කවුරුත් දන්නවා බුද්ධ
ශ්‍රාවක කියන අදහස ‘ බුදුදහම පිළිපදින බෞද්ධයෝ ‘ කියන අර්ථය ගන්න
පුළුවන්. මේ බෞද්ධයෝ කියන පුද්ගලයා ගැන අපේ බුදුරජාණන් වහන්සේ උපමා
උපමේය වශයෙන් සඳහන් කරනවා. මලක වර්ණවත් බව හා සුවඳවත් බවට මලක වටිනාකම
වැඩිවීමට හේතුවක් මලක පැහැපත් බව හා සුවඳවත් බව, එසේ නොවේ නම් එය
නොවටිනා මලක්.
ඉතිරිය»
සිරිලක බුදු සිරිපා පහස ලද දුරුතු උතුම් පුන් පොහොය
අද දුරුතු මස පුර පසළොස්වක පොහෝ දිනයයි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ
මුල් වරට මේ දිවයිනට වැඩම කළේ් දුරුතු මස පුර පසළොස්වක පොහෝ දිනකය. උන්
වහන්සේ මෙහි වඩින්නට පළමු මේ මහා භද්‍ර කල්පයෙහි බුදු බව (මහා ඤාණය )
ලබාගත් කකුසඳ , කෝණාගම සහ කාශ්‍යප යන තුන් බුදුරජාණන් වහන්සේද මේ
දිවයිනටම වැඩම කර තිබේ. එම නිසා ලංකා භූමිය පවිත්‍ර භූමියක් බවට පත්
විය.
ඉතිරිය»
|