දුරුතු පූජෝත්සවයට කැලණියේ මහ පෙරහර 21 දා
කැලණියේ දුරුතු මහා පූජෝත්සවය
නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේදී
විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත
නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 15 වනදා සිට 18 වනදා දක්වා
පරිත්‍රාණ ධර්ම දේශනා පැවැත්වේ.
ඉතිරිය»
බුදු දහමෙන් පෝෂණය ලද අශෝක දහම
දහම් නාදය පැතිරූ ලොව පහළ වූ පාලකයා ධර්මාශෝක නම් වූ භාරත පුත්‍රයා ය.
කිසිදු ප්‍රාණියෙකු දුකට පත්වීම නොඉවසු සියලු රට වැසියා තම දරුවන්සේ
සැලකූ තම සද් අභිප්‍රායයන්ගෙන් ජනතාව සංවේදී කළ පාලකයාද ඔහු ය. සිය
රටවැසියන් ධර්මානුකූල පැවැත්මකට යොමු කොට යහපාලනයක් ගොඩ නැඟීමේ අරමුණ
ඇතිව නව ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළ එම ප්‍රතිපත්ති රාජ්‍යයේ තැන
තැන ගල්වල ලියා ජනතාව දැනුවත් කළ පාලකයාද ඔහු ය. ඒ ධර්මය අශෝක රජුටම
ආවේණික වූ ධර්මයක් සේ සලකන නූතන ඉතිහාසඥයෝ එය අශෝක ධම්ම නමින්
හඳුන්වති.
ඉතිරිය»
ධර්ම දේශනාව:
නැණවතා සතු ට ලබන්නේ කෙසේද
ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ බොජ්ඣංග සූත්‍ර දේශනා අතර මහා
කස්සප ථෙර බොජ්ඣංගයේ එන පීති සම්බෝජ්ඣංගයයි. බුදුරජාණන් වහන්සේ
මුලින් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය අනෙක් අයට අවබෝධ කරවීම
සඳහා ක්‍රියාකළ ශාස්තෘන්වහන්සේ නමකි. කිසි විටෙකත් තමන් අවබෝධ
කර නොගත් දෙයක් අවබෝධ කරවීමට උත්සාහ කළේ නැහැ. භික්‍ෂූන්
වහන්සේට උන්වහන්සේගේ කාර්යය පැහැදිලි කරන වේලාවෙදී මතක් කළේ,
තමන් ධර්මය වටහා ගැනීමට උත්සාහ කළ යුතුයි. වටහාගත් ධර්මය අනෙක්
අයට වටහාදීමට වෙහෙස විය යුතු බවයි.
ඉතිරිය»
මහවැලි මහ සෑය බඳිමු
හෙළ මහ රජ දරුවන් දවස අහස උසට මහ දාගැබ් ඉදි වූහ. ඒ ඉතා ඈතට
නෑකම් කියන අතීතයකි. යළිත් ඒ අතීතය සිහිගන්වන එවන් විස්මිත
ඉදිකිරීම් හා නිර්මාණ ශක්තිය ලොවට හඬ නගා කියන්නට තවත් මහ
සෑයක් ඉදිවෙමින් පවතී. ඒ කොත්මලේ මහවැලි මහා සෑරදුන් වේ.
ඉතිරිය»
|