දහම් පත් ඉරු
			නිදන් කිරීමට ඇරැයුම්
			
			මිනුවන්ගොඩ නුවර පාරේ මිරිස්වත්ත අර්ජුනාරාමයේ ඉදි කෙරෙන නව චෛත්‍යයේ 
			“දහම් පත් ඉරු” නිධන් කිරීමේ පින්කමට දායකවීමට කැමැති පින්වතුන්ට ඒ 
			සඳහා ඉදිරිපත් වන්නැයි විහාරාධිපති හිමියන් හා කාර්ය සාධක සමිතිය 
			ඉල්ලීමක් කරයි.  
			0112296433 න් වැඩි විස්තර දැනගත හැකිය. 
			 |