| 
			 
			 
			කුප්පියාවත්තේ 
			ශ්‍රී ජයශේඛරාරාමයේ පෝදා පින්කම
			
			කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රි ජයශේඛරාරාමයේ දී විහාරාධිපති හල්පිට 
			හේවාගම් දෙකෝරළයේ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ මහින්ද නාහිමියන්ගේ 
			අනුශාසකත්වයෙන් උඳුවප් පුර පසළොස්වක පොහෝ දා සීල භාවනා වැඩ සටහන් 
			මාලාවක් පැවැත් වේ.  |