| 
			 
			 
			 
			සෝම හිමි සමරා
			චාරිකා දම් දෙසුම්
			
			 
			අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ සිවු වැනි ගුණ සමරුව නිමිත්තෙන් 
			චාරිකා ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.  
			ඒ අනුව දෙසැම්බර් 16 වනදා මතුගම ශ්‍රී සුදර්ශනාරාමයේදී 19 වනදා 
			දොඩම්ගොඩ ඉසුරුපාය ශ්‍රී ධර්මායතනයේදීද 21 වනදා නාරවිල අභයරාජ 
			පිරිවෙනේදීද 24 වනදා පන්නිල ශෛල බිම්බාරාමයේදීද අදාළ දිනයන්හි පස්වරු 
			5.30 ට එම චාරිකා ධර්ම දේශනා මාලාව පැවැත්වේ.  |