මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි හා තරුණ සීල සමාදාන පින්කම
වැඩිහිටි සීල සමාදාන පින්කම
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී වැඩිහිටි සීල සමාදානය මෙහෙයවීමෙන් ඉල්
පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.
එදින පෙරවරු 6 - 7 සීල සමාදානය හා අනුශාසනාව රජවැල්ලේ සුභූති හිමි, 8 -
9 භාවනා වැඩ සටහන මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි, 9 - 10 දහම් දෙසුම
කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි , 10 - 11 අභිධර්ම කතාව , පියදාස මුතුගම
මහතා 11 - 11.15 බුද්ධ පූජාව , රන්ගිරි උල්පත සුගතවංස හිමි, පස්වරු
12.25 - 12.30 පුණ්‍යානුමෝදනාව 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ
අකුරැස්සේ නන්දසිරි හිමි, 1 - 2 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම වැලිමඩ
පසන්නමානස හිමි, 2 - 3 දහම් දෙසුම කුකුල්පනේ සුදස්සී හිමි, 3 - 3.45
දහම් දෙසුම වැලිගම ඤාණරතන මහ නාහිමි, 4 - 5 දහම් දෙසුම කිරින්දේ
සද්ධානුසාරි හිමි, 5 - 6 ධම්මපදය පානදුරේ පසන්න හිමි, 6 - 6.30 බෝධි
පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.
තරුණ සීල සමාදාන පින්කම
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානයේ මෙහෙයවීමෙන් ඉල්පෝදා
පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.
එදින පෙරවරු 6 - 7 සීල සමාදානය හා අනුශාසනාව තිරිකුණාමලේ ආනන්ද
අනුනාහිමි, 8 - 9 භාවනා වැඩ සටහන මෙහෙයවීම වැලිමඩ පසන්නමානස හිමි, 9 -
10 අනුශාසනාව මහඔය අනුරුද්ධ හිමි, 10 - 11 දහම් දෙසුම ශ්‍රී ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, 11 - 11.15
බුද්ධ පූජාව කිවුලේ සුවච හිමි, පස්වරු 12.25 - 12.30 පුණ්‍යානුමෝදනාව
12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ මැදදම්මේ ධම්මදස්සි හිමි, 1 - 2 ධර්ම
සාකච්ඡාව මෙහෙයවීම මහරගම ධම්මසිරි නාහිමි, තල්පාවිල කුසලඤාණ හිමි, 2 -
3 විශේෂ දේශනය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් විජේසුරිය මහතා , 3 - 4 දහම්
දෙසුම නුගේගොඩ පුණ්ණ හිමි 4.15 - 5 ධම්ම පදය ගබ්වෙල වජිර හිමි, 5 - 6
දහම් දෙසුම දියතලාවේ පියදස්සී හිමි, 6 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම
හක්මන සුමනසිරි හිමි. |