ද බුඩිස්ට් (බෞද්ධයා) රූපවාහිනී නාලිකාවේ 
			
			 
			වප් පසළොස්වක පොහොය දින 
			සජීවී විකාශය 
			කොළඹ 07 
			ශ්‍රී සම්බෝධි 
			විහාරයේ සිට 
			 
			වැඩසටහන 
			 පෙරවරු 6.30 – 7.15 සිල් සමාදන් කරවීම, අනුශාසනාව, භාවනාව හා බුද්ධ 
			වන්දනාව මෙහෙයවීම, කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත 
			දරණාගම කුසලධම්ම නාහිමි,  
			
			8 – 9 ධර්ම දේශනාව හා භාවනා වැඩසටහන මෙහෙයවීම, 
			මහරගම සිරි වජිරඤාණ ධර්මායතනවාසී පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි,  
			
			9 – 
			10 ධර්ම දේශනාව මෙහෙයවීම, විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පණ්ඩිත 
			ආරියවංශාලංකාර නාහිමි,  
			
			10 – 11 ධර්ම සාකච්ඡාව මෙහෙය වීම - කොළඹ ශ්‍රී 
			සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නා හිමි දායක 
			සභාවේ ගිහි අනුශාසක හා සම්මාන සභාපති අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා 
			මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා,  
			
			11 – 11.15 බුද්ධ පූජාව, මෙහෙය වීම - 
			කොළඹ ශ්‍රී සම්බෝධි විහාරවාසී බුත්තල සමිතවංශ හිමි,  
			
			පස්වරු 12 – 1 
			ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මෙහෙයවීම – වජිරාරාම වාසී හෙට්ටියාවල 
			රතනසාර හිමි, පිළියන්දල ධම්මික හිමි බුත්තල සමිතවංශ හිමි,  
			
			1 – 2 ධර්ම 
			දේශනාව මෙහෙයවීම -පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථානවාසී කම්මම්ඨානාචාර්ය 
			දාස්වත්තේ සුමනසීල නාහිමි,  
			
			2 – 3 ධර්ම දේශනාව මෙහෙයවීම ගලිගමුවේ ඥානදීප 
			හිමි,  
			
			4.30 – 5.30 බෝධි පූජාව හා සිල් පවාරණය යටියන මංගල ඉසි හිමි.  |