ද බුඩිස්ට් (බෞද්ධයා) රූපවාහිනී නාලිකාවේ
වප් පසළොස්වක පොහොය දින
සජීවී විකාශය
කොළඹ 07
ශ්‍රී සම්බෝධි
විහාරයේ සිට
වැඩසටහන
පෙරවරු 6.30 – 7.15 සිල් සමාදන් කරවීම, අනුශාසනාව, භාවනාව හා බුද්ධ
වන්දනාව මෙහෙයවීම, කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත
දරණාගම කුසලධම්ම නාහිමි,
8 – 9 ධර්ම දේශනාව හා භාවනා වැඩසටහන මෙහෙයවීම,
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනවාසී පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි,
9 –
10 ධර්ම දේශනාව මෙහෙයවීම, විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පණ්ඩිත
ආරියවංශාලංකාර නාහිමි,
10 – 11 ධර්ම සාකච්ඡාව මෙහෙය වීම - කොළඹ ශ්‍රී
සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නා හිමි දායක
සභාවේ ගිහි අනුශාසක හා සම්මාන සභාපති අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා
මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා,
11 – 11.15 බුද්ධ පූජාව, මෙහෙය වීම -
කොළඹ ශ්‍රී සම්බෝධි විහාරවාසී බුත්තල සමිතවංශ හිමි,
පස්වරු 12 – 1
ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මෙහෙයවීම – වජිරාරාම වාසී හෙට්ටියාවල
රතනසාර හිමි, පිළියන්දල ධම්මික හිමි බුත්තල සමිතවංශ හිමි,
1 – 2 ධර්ම
දේශනාව මෙහෙයවීම -පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථානවාසී කම්මම්ඨානාචාර්ය
දාස්වත්තේ සුමනසීල නාහිමි,
2 – 3 ධර්ම දේශනාව මෙහෙයවීම ගලිගමුවේ ඥානදීප
හිමි,
4.30 – 5.30 බෝධි පූජාව හා සිල් පවාරණය යටියන මංගල ඉසි හිමි. |