මාතර තරුණ බෞද්ධ සමිතියේ පෝදා පින්කම් දවස පුරා
			
			මාතර තරුණ බෞද්ධ සමිතියේ දී වප් පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු 
			කැරේ. එදින පෙරුවරු 6.05 ට සීල සමාදානය මෙහෙයවීම දෙහිගස්පේ සිරිවිමල 
			හිමි, 9.30 විදර්ශනා මාර්ගය භාවනා වැඩ සටහන මෙහෙයවීම කම්මට්ඨාචාරිනී 
			චන්ද්‍රා රණතුංග මාතාව, පස්වරු 12.30 පෝදා ශීල සමාදාන හමුව මෙහෙයවීම 
			මාටින් ජයවර්ධන මහතා විසිනි. බුදුසරණ පුවත්පත ප්‍රදානය ද සිදු කැරේ. 
			පස්වරු 1 ට ඌරුමුත්තේ සෝමරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන 
			සෙත් පිරිත් දේශනාව, 2 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම වැලිපිටියේ විමල හිමි, 
			4 ට ධම්මපද දේශනාව, පැළෑනේ සුවිනීත හිමි, 5 ධර්ම දේශනය රොටුඹ සෝමරතන 
			හිමි.  |