මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ
			තරුණ සීල සමාදාන පින්කම
			
			මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය මෙහෙයවීමෙන් නිකිණි 
			පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කැරේ. 
			එදින පෙරවරු 6 - 7 සීල සමාදානය හා අනුශාසනාව මෙහෙයවීම කිරින්දේ 
			සද්ධානුසාරී හිමි, 8 - 9 භාවනා වැඩසටහන මෙහෙයවීම වැලිමඩ පසන්නමානස 
			හිමි. 9 - 10 දහම් දෙසුම දිවියාගහ යසස්සි නාහිමි.  
			10 - 11.45 අනුශාසනාව හා බුද්ධ පූජාව මහඔය අනුරුද්ධ හිමි. පස්වරු 12. 
			25 - 12. 30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.30 -1 පිරිත් හා 
			තෙරුවන් ගුණ හක්මන මධුරධම්ම හිමි.  
			1 - 2 ධර්ම සාකච්ඡාව තල්පාවිල කුසලඤාන හිමි 2- 3 විශේෂ දේශනය ආචාර්ය 
			ප‍්‍රනීත් අභයසුන්දර මහතා 3 - 3.45 ධම්ම පදය ගබ්වෙල වජිර හිමි. 4 - 5 
			දහම් දෙසුම ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි. 5 - 6 දහම් දෙසුම දියතලාවේ 
			පියදස්සී හිමි. 6 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම මහඔය අනුරුද්ධ හිමි. 
			 |